කොහොමද කට්ටිය සතුටින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න නමෝවිත්තියෙන් මගේ පළවෙනි blog එක ලියන්ඩයි යන්නේ. මෙි blog එකෙන් මම ඔයාලට වාහන ගැන මම දන්න විදිහට තොරතුරු ගෙනල්ලා දෙන්නයි හිතාගෙන ඉන්නේ හරි හැම දෙයක් කරන්ඩම පිලිවෙලක් තියෙන්ඩ ඔිනේ හින්දා අපි මුලින්ම වාහන වල ඉතිහාසයේන් පටන්ගමු

1860 දී බෙල්ජියම් ජාතික ඉන්ජිනේරුවකු වූ Joseph Lenoir විසින් ලොව ප්‍රථම සාර්ථක අභ්‍යන්තර දහන එන්ජිම නිපදවීමෙි ගෞරවය ලාබාගත්හ.එහි ඉන්ධනය ලෙස යොදාගෙන තිබුනේ ගල් අගුරැ වායුවයි.මෙම එන්ජිම දෙපහර යාන්ත්‍රණයේන් ක්‍රියාත්මක වූ එන්ජිමකි.Lenoir විසින් එම එන්ජිම යොදා නිපදවූ රථය 80km දුරක් පැය තුනකින් අවසන් කිරීමට හැකි විය.
1870 දී Siegfried Marcus විසින් ලොව ප්‍රථම පෙට්ට්‍රල් වලින් ධාවනය වන රථය නිපදවන ලදී.මෙම පුද්ගලයා රටවල් 16ක පේටන්ට් බලපත්‍ර 131 හිමිකම් කියනු ලැබෙ.නමුත් ඹහු මෙම රථයට පේටන්ට් බලපත්‍ර ඉල්ලුම් නොකළ නිසා ඹහු මෝටර් රථය සොයා ගැනීමෙහි ගෞරවය අහිමි විය.
1885 දී Karl Friedrich Benz විසින් ලොව ප්‍රථම මෝටර් රථය නිපදවීමෙි ගෞරවය හිමිකරගත්හ.මෙම මෙම මෝටර් රථය සිව් පහර පෙට්ට්‍රල් එන්ජිමක් මගින් බල ගැන්වී තිබූ අතර රෝද 4 සමන්විත විය.
ඹන්න ඹය විදිහට තමයි මෝටර් රථයේ ඉතිහාසය සිදුවෙලා තියෙන්නේ. මම මෙතන කියලා තියෙන්නේ බොහොම කෙටියෙන් ඒ කියන්නේ මෝටර් රථ ඉතිහාසයේන් වැදගත්කම ටික විතරයි.ඉස්සරහට වාහන ගැන තවත් තොරතුරු ගෙන එන පොරොන්දුවෙන් මම සමුගන්නවා.
හොඳ නරක comment කරන්න.මොකද ඒක මට මෙික ඉස්සරහට කරගෙන යන්න ලොකු උදව්වක් වෙිවි.
No comments:
Post a Comment